Colombo Today Local News

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

විදුලි බලාගාර තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් මුදල් ඉල්ලා තිබේ.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඊට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32ක (රුපියල් බිලියන 4.56) මුදලක් ඉල්ලා ඇත.

Related posts

අනාගතයේදී වන්දි ගෙවන්න වෙයි. බලු බද්ද යෝජනා කෙරූ දඹුල්ල නගරාධිපති ඕපාත වාර්තා කරුවන්ට තග දමයි.

colombotoday

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

දිවයින පුරා කුඩා වැව් 10,000ක් සිඳී යයි – වැව්වල ළිං හාරන්න අවසර

Admin

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

සෞදි විදේශ ඇමති ලංකාවට

colombotoday

බැදුම්කර බෑණා තවත් ඇමති දෙපොළකට සුපිරි ගෙවල් දීලා..! එකෙක් කොළඹ, අනිකා කළුතර..

colombotoday