Colombo Today Local News

අන්තරේ වසන්ත ඇතුළු පිරිස 27තෙක් රිමාන්ඩ්

අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ලබන 27වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද (24) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධානාගරගත කළ පිරිස අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ද වේ.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු 57 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

පූජ්‍ය කලවැල්ගල පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙති

colombotoday

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

වරායේ 55 පැන්න අධ්‍යක්ෂ තියා ගන්න සාගලගෙන් සංදේශ තුනක්

colombotoday

ඇමති සජිත්ට දැන් කරන්න බැරි දේ ගැන ඥානසාර හිමි කියති

colombotoday