Colombo Today Local News

වසන්ත මුදලිගේ ඇතුළු 67ක් කඩුවෙල අධිකරණයට

බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශයට අනවසරයෙන් ඇතුල්වූ බවට චෝදනාවට ඊයේ (23)දින අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 67ක් මෙසේ රැගෙන ගොස් ඇති බව ද දැනගන්නට තිබේ.

Related posts

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

මහනුවර, අකුරණ, මඩවල, දිගන මුස්ලිම් පල්ලි පරීක්ෂා කිරීමට කිරිඇල්ලගෙන්, හලීම්ගෙන් දැඩි බාධා….

colombotoday

ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුමට එරෙහිව වෘත්තිකයන්ගේ නැගිටීම මාධ්‍යයෙන් කැපේ

colombotoday

හලාවත ඛේදවාචකය..

Admin

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

colombotoday

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday