Colombo Today Local News

හිටපු DIG නාලක ද සිල්වාට එරෙහි නඩුවෙන් නිදහස් කෙරේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06)දින නියෝග කර තිබේ.

ප්‍රභූවරු කිහිපදෙනෙක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණි.

අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

Related posts

බැදුම්කර වංචා මුදල්වලින් සිංහල ව්‍යාපාර අත්පත්කර ගැනීමේ වෑයමක් – බොදුබල සේනා හෙළිකරයි

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

colombotoday

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

colombotoday

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ… – භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්.

colombotoday