Colombo Today Local News

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පිළිකා රෝගීන්ට කෝටි 10ක්

විදේශ සේවා නියුක්ති කාර්යංශය ක්‍රියාත්මක කරන පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින විශේෂ ගිණුමට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක් ලබාදීම ව්‍යාපෘතියේ පළමු තැන්පතුව ලෙස රුපියල් මිලියන 100 ක් හෙවත් කෝටි 10ක් එම කාර්යංශය පසුගියදා පිරිනැමීය.

මෙහිදී අදාල අරමුදලට අවශ්‍ය රුපියල් කෝටි 40 විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාල සියළුම පාර්ශවයන්ගේ දායකත්වය අපේක්ෂා කරන අතර එමගින් එම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ හැකියාව පවතින බවත් කාර්යාංශ සභාපති ඇතුළු කාර්යය මණ්ඩලයේ කැපවීමෙන් සම්පූර්ණ කිරීම අපේක්ෂා කරයි.

Related posts

අමාත්‍යාංශ දෙකක ට නව ලේකම්වරු

colombotoday

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරි වසම් 38ක් හුදකලාවට

colombotoday

අලුත් ව්‍යවස්ථාව මර උගුලක් – අමරපුර ධර්මරක්ෂිත මහා නිකායත් විරෝධය පළකරයි !

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday

බොරැල්ල කනත්තෙන් ගොඩ එන මළ මිනී

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin