Colombo Today Local News

“අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු.”

සියලු කොටස් එකතු කරගෙන දෙවෙනි අරගලය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා….

“ජනාධිපතිතුමාට සැලසුමක් නැහැ සුරංගනා කතා කිය කියා ඉන්නවා. ජනවරමකින් මේ ආණ්ඩුව පෙරලනවා. ජන අරගලය ඉදිරියට ගෙනියනවා. නැවතත් අරගලයක් ජනතා විප්ලවයක් ගොඩනඟනවා. දූෂිත පාලනය එළවනවා. අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා ඉවරයි. දූෂිත දේශපාලඥයන් තොර රටක් ගොඩනගනවා. දෙවැනි අරගලයට ශක්තිමත් අඩිතාලමක් හදනවා. සියලු කොටස් එකතු කරගෙන. නොවැටෙන අරගලයක් ගොඩනගනවා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු.”

Related posts

අංගොඩ පොලිස් වෙඩි තැබීමක්

colombotoday

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

මුලින් එපා කී ලයිට් රේල් වේ නැවත හදුන්වා දෙන බව අනුර කියයි

Admin

ලෝක ඒඩ්ස් දිනය අදයි

colombotoday

මිලියන 1.5ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් අල්ලයි

colombotoday