අද 225ම විධායකයේ යකඩ සපත්තුවට යට කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“පාර්ලිමේන්තුවෙන් පත්වුණ විධායක ජනාධිපති අද වෙන විට පාර්ලිමේන්තුව තුට්ටු දෙකකට ඇද දමලා.
කතානායක:-
ජනාධිපති විවේචනය කිරීමට වරප්‍රසාද යටතේ අයිතියක් නෑ.
සජිත් ප්‍රේමදාස:- ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා