Colombo Today Local News

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

රේගු ආදායම් අධීක්ෂණ ඒකකය රුපියල් කෝටි 6කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 ප්‍රමාණයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතයෙකු රේගු අත්අඩංගුවට ගත් බවත් මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිත බවත් රේගු මාද්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

colombotoday

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ එන්න බෑ කියයි

colombotoday

ජනාධිපතිගේයි, අගමැතිගේයි ඇමතිකම් බෙදීම විද්‍යාත්මක – තාර්කික වෙන්නේ නෑ

colombotoday

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

colombotoday