World

මෙවර රසායනික විද්‍යාව නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට

මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ප්‍රංශ සම්භවයක් ඇති ඇමෙරිකන් විද්‍යාඥ මොවුන්ගි බවෙන්ඩි, ඇමෙරිකන් විද්‍යාඥ එස්.එල්. මිෂෙල් සහ රුසියන් විද්‍යාඥ ඇලෙක්සි ඉයොනවිච් යන තිදෙනාටයි.

රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය ඒ බව නිවේදනය කරයි.

Related posts

පාසල් සහ දේවස්ථානවලින් සොරාගන ISIS ත්‍රස්තයන්ට මුදල් යැවූ පිරිසක් ජර්මනියෙන් හසුවේ.

colombotoday

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin

මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

colombotoday

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

Admin

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

උෂ්ණත්වය ඉහළයෑමෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මරුට

colombotoday