World

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

හමාස් – ඊශ්‍රායල ගැටුම් නොනවත්වා සිදු වෙද්දී බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවකි.

ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතුවන අවිනිශ්චිත බව නිසා බොර තෙල් මිල අඩුවන බව විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 89 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84 දක්වා ද අඩුවී තිබුණි.

Related posts

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday

එන්නත් කලොත් ගංජ දෙනව

colombotoday

ටයිටැනික් නැවේ රාත්‍රී භෝජන මෙනු පත වෙන්දේසියට

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්.. මාධ්‍ය හමුවේ සිටි ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි

colombotoday

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin