Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය ගැන චීන මුදල් අමාත්‍යවරයාගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් ඇමතිවරයා පවසයි.

චීන මුදල් අමාත්‍ය ලියූ කුං මහතා එසේ පවසා ඇත්තේ අද (19) පෙරවරුවේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවරදී පැවති සාකච්ඡාවකදීය.

Related posts

” තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ.වතුකර ජනතාවගේ රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා “

colombotoday

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

colombotoday

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

රෝහල් සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

Admin

ගණිතයෙන් කොළඹ, කලාවෙන් වාණිජයෙන් කුරුණෑගල, විද්‍යාවෙන් ගම්පහ, ලංකාවෙන්ම එකට ආ දක්ෂයෝ මෙන්න

colombotoday