Colombo Today Local News

වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින් – කුඩා රෝහල් 40ක් වැසී ගිහින්

ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, තවත් 5000කට අධික සංඛ්‍යාවක් විදෙස් ගතවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටින බවයි.

කුඩා රෝහල් 40කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වැසී ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

Related posts

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

නෝම්බි අරින්න ඇවිත් සංහිදියා කුමරිය ජාතිවාදය අවුලවයි.. සජීවීව රටටම පෙන්වයි (Video)

colombotoday

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

ශ්‍රී ලංකාව ෆෙඩරල්, බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය පහළට, උතුරට වැඩිපුර මන්ත්‍රීධූර.. අලුත් ව්‍යවස්ථා කෙටුම්පත මෙන්න

colombotoday

සෝභිත හිමියන්ගේ සැක කටයුතු අපවත්වීම ගැන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න.. අධිකරණය අවසර දෙයි !

colombotoday

වෛද්‍ය පාදෙණිය අඛණ්ඩව 7වන වරටත් GMOA සභාපතිකමට

colombotoday