හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ කුරුදුවත්ත ප්‍ර දේශයේදී අද (22) අළුයම ඔහු විසින් පැදවූ මොටර් රථය කාන්තා පාසලක තාප්පයක ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කරන අතර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරමින් පවතිනවා.