Colombo Today Local News

“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑ“ – UN ජිනීවා කොමිසමට නැවත යෝජනාවක් ගෙනෙයි

unhcr33ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ට සාධාරණත්වය සහ යුක්‌තිය ඉටුකරදීමට නම් අන්තර්ජාතික අධිකරණ ක්‍රියාපටිපාටි ස්‌ථාපිත කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශකර ඇත.

මෙම නිර්දේශය රජය ද ඉදිරිපත් කර තිබේ. මේ හැර අතුරුදන්වූවන් ගැන ක්‍රියාකිරීම සඳහා අන්තර්ජාතික නීති ප්‍රඥප්ති මත කටයුතු කරන ලෙසද එම කමිටුව දන්වා ඇත.

මෙම විමර්ශන කමිටුව නිර්දේශ 23 ක්‌ ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ මෙරට ස්‌ථාපිත කිරීමට යෝජනා කළ 2 වැනි අවස්‌ථාව මෙයයි.

– දිවයින

Related posts

ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට ගිය පී.සී ගේ වැඩ තහනම්

Admin

අශේන්ගේ ඇප කැන්සල්

Admin

කෝටි 15කට අධික රත්‍රන් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

Admin

මහමැතිවරණයේදී සුළු ජාතික ඡන්දවලින් සජිත් අගමැති කිරීමේ මෙහෙයුම මෙන්න !

colombotoday

“හොරුන්ට හොරු කියනකොට තරහ යනව, මුන් හොරු තමයි” – ඇමති ඩිලාන් උඩ පැන පැන එජාපයට තලයි

colombotoday

ශ්‍රීලනිප යෙන් කෑල්ලක් කඩා සජිත් දිනවන්න චන්ද්‍රිකා එංගලන්තයේ සිටි අද එයි !

colombotoday