Colombo Today Local News

“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑ“ – UN ජිනීවා කොමිසමට නැවත යෝජනාවක් ගෙනෙයි

unhcr33ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ට සාධාරණත්වය සහ යුක්‌තිය ඉටුකරදීමට නම් අන්තර්ජාතික අධිකරණ ක්‍රියාපටිපාටි ස්‌ථාපිත කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශකර ඇත.

මෙම නිර්දේශය රජය ද ඉදිරිපත් කර තිබේ. මේ හැර අතුරුදන්වූවන් ගැන ක්‍රියාකිරීම සඳහා අන්තර්ජාතික නීති ප්‍රඥප්ති මත කටයුතු කරන ලෙසද එම කමිටුව දන්වා ඇත.

මෙම විමර්ශන කමිටුව නිර්දේශ 23 ක්‌ ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ මෙරට ස්‌ථාපිත කිරීමට යෝජනා කළ 2 වැනි අවස්‌ථාව මෙයයි.

– දිවයින

Related posts

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

colombotoday

2015 ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද ?

colombotoday

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

Admin

ඉන්සියුලින් මෙරටදී නිෂ්පාදනයට සැලැස්මක්

colombotoday

බැදුම්කර වංචාවට මම සම්බන්ධ නෑ

Admin

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday