Colombo Today Local News

හොරා කෑ ධනය අල්ලන්න අලුත් වැඩක්

සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව සංශෝධන පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

අද (04) පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ එළැඹෙන කාර්තුවේ දී මෙම නව පනත් ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

ඇමැතිවරයා සඳහන් කළේ අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කරන බවයි.

Related posts

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday

වචනවලට රැවටී මව්බිමට දෝහී නොවන්න.. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වන්න

colombotoday

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

Admin

අප්‍රේල් පළමුදා සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5%ක බද්දක් අයකරලා

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් 118 ගේ නම් ජනාධිපති ලේකම් සඟවනවා – දයාසිරිගෙන් චෝදනා

colombotoday

බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා.. 20ට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ

colombotoday