Colombo Today Local News

ආණ්ඩුව පෙරළන්න එන අයගේ ෆයිල් ටික ඇතුළේ හැදෙනවා

ආණ්ඩුව පෙරළා දැරීම් දැමීමට උත්සාහ දරන විපක්ෂ කණ්ඩායම් වලට ඉදිරියේදී පෙරලී යාමට සිදු අනුව ඇත්තේ බන්ධනාගාරයට බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටිය රිදීමාලියද්ද ප්‍රදේශයේදී ජන හමුවක් අමතමිනි.

‘ආණ්ඩුව පෙරළනවා කියලා පාරම්බාන විපක්ෂයේ අයට එළියට නොපොනුනාට ඒ අය කරපු වැඩ වලට අදාළ ෆයිල් ටික ඇතුළෙන් හැදෙනවා. තව මාස දෙක තුනක් යනකොට නඩු එක දෙක උසාවියට එනවා. නඩු ටික අහලා තීන්දු ටික දුන්නාම ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට බන්ධනාගාරවලට පෙරළිලා යන්න වෙනවා. ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ.’

Related posts

උඩවලවට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුව ගැන කමිටු වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට

Admin

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් ගැසට් නිවේදනයක්

Admin

පාර්ලිමේන්තුවේදී මාත් ගුටි කාල තියනවා

colombotoday

ව්‍යවස්ථාදායකයක් නැතිව කොවිඩ් අර්බුධයට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව

colombotoday

හෙට දළදා මාලිගාවේත් ශිවගේ මොකුත් තියෙනවා කියයි. ශ්‍රී පාදය, ශිව පාදම් කිරීමට සංඝරත්නයේ විරෝධය

colombotoday

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

colombotoday