Colombo Today Local News

පැලවත්ත උණුසුම් පිරිසක් අත්අඩංගුවට

පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරු උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ඒ විරෝධතාකරුවන් හා පොලිසිය අතරයි.

එහිදී විරෝධතාවයේ නිරත වූ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් දෙදෙනකුටද තුවාල ලබා ඇත.

පාසල් සංවර්ධන නිලධාරින් පන්සියයක පමණ පිරිසක් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි.

වසර හතරක පමණ කාලයක් පාසල් වල තමන් ඉගැන්වීමේ කටයුතුවල නිරත වන බවද ඔවුන් සඳහන් කළහ.

Related posts

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday

මැතිසබයේදී ගම්මන්පිලගේ කට වහයි

colombotoday

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

colombotoday

ශ්‍රීලංකා-ඇමරිකා සෝෆා ගිවිසුම සූදානම්… ඇමරිකානු හමුදාවට මෙරට වරාය, ගුවන්තොටුපළ බදු නැතිව භාවිතයට අවසර

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin