Colombo Today Local News

ලාබ බෝතලේට කොක්කක්

නීති විරෝධී මත්පැන් පාලනය සඳහා අඩු මිල නව මත්පැන් බෝතලයක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකල ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

ඒ, ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් පූජ්‍ය කට්ටකඩුවේ සුමනරතන හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනතට අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවයි, ජාතික සංඝ සම්මේලනය පෙන්වා දෙන්නේ.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි කටයුතු කර ඇති බවට සැකයක් පවතින බව ජාතික සංඝ සම්මේලනය ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇත.

Related posts

හිටපු ජනාධිපතිනියගේ ඔළුව හොදටම විකාර වෙලා.. ගෞරවයක් දී පැත්තකට කර තැබිය යුතුයි

colombotoday

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

colombotoday

“ලොව ණය හිමියන් සහ ණය ගැතියන් ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීමට සාමූහිකව වැඩ කළ යුතුයි”

colombotoday

සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයට

colombotoday

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

වැල්ලවාය අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday