Colombo Today Local News

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

පවතින තත්වයන් හා සාධක හමුවේ විදුලි ගාස්තුව සියයට 11ත් 23 ත් අතර පරාසයකින් අඩු කිරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස වී ඇතැයි වාර්තා වේ.

ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මාස හයක් යනතුරු විදුලි ගාස්තුව අඩු කිරීමට නොහැකි බව එම කොමිසමට දන්නවා ඇති පසුබිමකයි.

අදාළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සියයට 11ත් 23ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවට ප්‍රති යෝජනාවක් මහජනතාවගේ දැන ගැනීමට ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිත තිබේ.

මෙම තත්ත්වය මත ලංකාව විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර මත ගැටුමක් නිර්මාණයේ ඇත.

Related posts

අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

කාලෙකින් නොඑන බුධ සංක්‍රාන්තියක් දැක බලා ගැනීමේ අවස්ථාව ලාංකිකයන්ට

colombotoday

ලයිසන් නැති අය පැද්දොත් රටට වෙන්නේ කොතලාවල බස් එකට වුන දේ

Admin

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin