Colombo Today Local News

ජනාධිපති පා ගමනින් මුදල් අමාත්‍යංශය වෙත යයි

ජනාධිපති අනුර දිසානායක පසුගියදා ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට ගොස් තිබේ.

ජනාධිපතිවරයා එහි දී සිය ආරක්ෂකයන් සමග පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම බොහෝ දෙනාගේ මවිතයට හේතු වී තිබේ.

මෙම ස්ථාන දෙක ගාලු මුවදොර අසල එකිනෙකට යාබදව පිහිටි අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන් සමග ගාලු මුවදොර ඔස්සේ මුදල් අමාත්‍යංශයට ගොස් තිබේ.

මේ අවස්ථාවේ ගාලු මුවදොර මාර්ගයේ බස්වල ගමන් කළ ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද ජනාධිපතිවරයා පා ගමනින් යනු දැක මවිතයට පත්ව තිබේ.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

හිත හොඳ ගෑණු පාර්ලිමේන්තුවට පටිසෝතගාමී වීම – 1 කොටස

colombotoday

කරුණා අම්මාන්ගේ දියණියක් මිය යයි.. අවසන් කටයුතු පන්සලේ සිදු කරයි !

colombotoday

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday