Colombo Today Local News

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

වෙළඳපළේ සහල් හිඟය තවදුරටත් උග‍්‍ර වෙමින් පවතී.

මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක සහල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර ඇත.

ඒ අනුව එක් පුද්ගලයකු සඳහා සහල් කිලෝ තුනක් පමණක් නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

සම්බා, නාඩු, කැකුලු ආදි සහල් වර්ග කිලෝ තුන බැගින් පමණක් එක් අයෙකු සදහා නිකුත් කරන බවට ඔවුන් දැනටමත් සිය අලවිසෙල් ජාලය තුළ ප්‍රදර්ශනය කරමින් ඇත.

Related posts

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

colombotoday

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

colombotoday

ලංකාවේ 65කගේ නම් පැනමා බදු වංචා ලයිස්තුවේ… සම්පූර්ණ වාර්තාව එළියට එයි

colombotoday