Colombo Today Local News

ගුවන්තොටේ බෝම්බ තොරතුරක්,සැකකරුවන් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට අසත්‍ය තොරතුරක් දුරක් දුරකථනය හරහා ලබා දුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොළ පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිය පුතු දෙදෙනෙකි.

සැකකාර පුතු විසින් ඉකුත් විසි හත් වැනිදා කටුනායක ගුවන්තොටුපළේ ප්‍රධාන දුරකථනයට ඇමතුමකින් දැනුම් දී ඇත්තේ ගුවන්තොට තුළ බෝම්බයක් තිබෙන බවය.

ගුවන්තොටුබල බලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවන් හඳුනාගෙන අත්තනංගුවට ගෙන ඇත.

වාරියපොල පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වමින් සිටී.

Related posts

බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

විමල්ගේ පක්ෂයේ ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක්.. උපත් ආබාධ සහිත බිලිඳුන් 5800 උපදී

colombotoday

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

colombotoday

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

colombotoday