Colombo Today Local News

අයි.එම්.එෆ් සමඟ ජාතික ජන බලවේගය සෙල්ෆි ගසයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අවසානයේදී ලබා ගන්නා ලද සෙල්ෆි ජයරූපයක් සමාජ ජාල වල සංසරණ වෙමින් ඇත.

පසුගිය දෙවෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවතුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා රජය විසින් එම සාකච්ඡා සඳහා පත්කර ඇති ආර්ථික කණ්ඩායම අතරයි.

අදාළ සෙල්ෆි ඡායාරූපය ලබාගෙන ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹිය හෙට්ටි මහතා විසිනි.

ඔහු ජාතික ජන බලවේගයේ ආර්ථිකය කවුන්සිලයේ සාමාජිකයෙක් වන අතර මෙම සාකච්ඡාවට ජාතිඅක ජන බලවේගයේ ආර්ථික විදවතුන් රැසක් සහභාගී වී සිටියහ.

Related posts

කාණ්ඩ 12ක් යටතේ සිදු කල ජල ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

colombotoday

විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

“ඉන්නවනම් කට වහන් ඉනු.. බැරිනම් යනු“ එජාපය ශ්‍රීලනිප ඇමතිලාට කියයි (Video)

colombotoday

ලිට්‍රෝ ගෑස් රුපියල් 835 කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

colombotoday

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

colombotoday

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday