Colombo Today Local News

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීමට දින දෙකකටත් අඩු කාලයක් තුළ දී රාජ්‍ය සේවකයන්ගේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප් වැඩි කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ ද, පසුගිය ජූලි 08 වැනි දින මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන එවැනි වැඩි කිරීමක් කළ නොහැකි බව පැහැදිලිව දක්වා තිබේ.

ඔහු මේ බව දත්ත ගෙනහැර පාමින්, පැහැදිලි කරනු ලැබී ය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමුවහොත්, අමතරව රුපියල් කෝටි 14,000ක් වැය වන බවත්, එය විසිදහසකින් ඉහළ දැමුවහොත්, අමතරව රුපියල් කෝටි 28,000ක් අවශ්‍ය බවත් පෙන්වා දී තිබේ. එමෙන්ම වැටුප රුපියල් දසදහසකින් වැඩි කරන්නේ නම්, වැට් බදු අවම වශයෙන් 21%ක් දක්වාවත් වැඩි කිරීමට සිදු වනු ඇතැයි පෙන්වා දී තිබේ.

Related posts

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday

අලුත් රජයේ කැබිනට් ප්‍රකාශක තනතුරු බන්ධුල, රමේෂ් ට!

colombotoday

ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයා ඇන්දවීමක! | ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා. වෙළද ඇමති නිදි!

colombotoday

අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday