Sport

නොනවතින කමිඳු

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 2වන ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් සමත් විය.

Related posts

එළියට විසි වූ කුසල් මෙඩිස් නැවතත් ඇතුලට

Admin

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

colombotoday

ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් පසුපස

Admin

තරුෂි වෙනුවෙන් වැය කරන මුදල් අපතේ යෑමක්ද?

Admin