Colombo Today Local News

පෙළපාලි තහනම්

ඉදිරි සතිය ඇතුළත පෙළපාලි යාම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

කණ්ඩායම ලෙස රැස්වීමෙන් වලකින ලෙස දැනුම් දෙයි.

මැතිවරණ නීතියට තවදුරටත් අවනතව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කිසිවෙකුට හිරිහැර නොවන ලෙස තම සතුට භුක්ති විඳින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ නිලදාරිනියක් හා සිරකාරියක් අත්අඩංගුවට

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

colombotoday

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday

පවිත්‍රාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ගැලවෙයි.. අද සංශෝධනය වූ අමාත්‍ය ධුර මෙන්න

colombotoday

පාස්කු ප්‍රහාරය : රාජකාරිය පැහැරහැරී කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

Admin