Colombo Today Local News

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

නුගේගොඩ දෙල්කඳ පිහිටි පර්චස් 100 කින් යුත් ඉඩමක සුඛෝපබෝභී මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පවසයි.

එම ඉඩමේ සුඛෝපභෝගී නිවාස 70 ක් ඉදිකරන බවද රමේෂ් පතිරණ මහතා කියයි.

රජයට වැයබරක් නොමැතිව පෙර විකුණුම් ක්‍රමවේදය ඔස්සේ එම මහල් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද පතිරණ මහතා පවසයි.

එය ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ඕෂන් වීව් ඩිවෙලොප්මන්ට සමාගමට අයත් ඉඩමක් බවද ඔහු සදහන් කරයි.

Related posts

දින පහකට පාර්ලිමේන්තුවට පත්වූ පිරිමි නර්ස් රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණලා.

colombotoday

මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

Admin