Colombo Today Local News

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

යුද්ධය හේතුවෙන් වසර 26 ක් පුරාවට ආරක්ෂක අංශ භාරයේ තිබූ වවුනියාව, කුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ යුද හමුදා කඳවුරෙන් හමුදාව ඉවත් වී කඳවුර පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදී ඇත.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් හමුදා කඳවුරක් වන මෙම කුඩිඉරිප්පු කඳවුර මගින් යුද සමයේදීත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව සැලසීමට මහත් කැපවීමක් සිදුකළ කඳවුරකි.

පසුගිය සතියේ පිරිසක් මෙම යුද හමුදා කදවුර ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් හමුදාව මෙම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස බල කරන ලදී..

wau1 wau2

Related posts

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

colombotoday

රනිල් අගමැතිකමින් ඉල්ලා අස්වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday