Colombo Today Local News

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

යුද්ධය හේතුවෙන් වසර 26 ක් පුරාවට ආරක්ෂක අංශ භාරයේ තිබූ වවුනියාව, කුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ යුද හමුදා කඳවුරෙන් හමුදාව ඉවත් වී කඳවුර පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදී ඇත.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් හමුදා කඳවුරක් වන මෙම කුඩිඉරිප්පු කඳවුර මගින් යුද සමයේදීත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව සැලසීමට මහත් කැපවීමක් සිදුකළ කඳවුරකි.

පසුගිය සතියේ පිරිසක් මෙම යුද හමුදා කදවුර ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් හමුදාව මෙම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස බල කරන ලදී..

wau1 wau2

Related posts

සාපෙල ‘ ඒ ’ නවයේ විශිෂ්ඨයෝ 9413ක්

colombotoday

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

වැසි නැති දවසක්

colombotoday

වහාම ක්‍ර්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ඉවත් කරයි

Admin

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

Admin