Colombo Today Local News

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.

Related posts

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

colombotoday

“බඩුත් එක්ක හොරු අහුවෙලා…” රහීම් රජයට කළ කෝටි 20ක පාඩුවක් ගැන හෙළිදරව්වක්

Admin

සාලිය රණවක තායිලන්තයේ සිට තරුණයන් රවටා මුදල් වංචාවක

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

colombotoday

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

Admin