Colombo Today Local News

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ සහරාන් පැවැත්වූ ඉස්ලාමිය අන්තවාදී පන්තිවලට සහභාගී වූ කියන තරුණියක් පෙරේදා (18)දින මාවනැල්ලේදී අත්අඩංගුවට පත්වුණා.

ඒ අනුව මෙම තරුණිය ඇතුළු කාන්තාවන් 15 දෙනෙක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා දිවුරුම් දී තිබෙන බව හෙළිදරව් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

ඒකාබද්ධය ශ්‍රීපාදයට එරෙහි වෙයි !!

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියකට වැසේ

colombotoday

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

colombotoday