ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සඳහා සමගි ජන බලවේගය ගත් තීරණය මෝඩ තකතීරු තීරණයක් බවත් එය එසේ වුවද තමන් විශ්වාසභංගයට සහය දෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනුර දිසානායක මහතාගේ සම්පුර්ණ ප්රකාශය