Colombo Today Local News

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බද්දක් අය කිරීමට අවධානය යොමුවී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත්, වාණිජ දෙපාර්තමේන්තුවත් පුද්ගලික අංශයේ මේ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබපු අය සමඟ සාකච්ඡා කරමින් විද්‍යුත් වාණිජය වඩාත් විධිමත් වී නීති රාමුවකට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරමින් සිටින බව වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ලොව වෙනත් රටවල පවතින විද්‍යුත් වාණිජ වෙළදාමේ තත්වයන්ද සැළකිල්ලට ගනිමින් මේ සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday

අද රෑ 12 සිට ෆේස්බුක් දේශපාලන දැන්වීම් ඉවතට – ‘සිල්ගත්තා වගේ ඉන්න’ මැකො කියයි

colombotoday

දංකොටුව සතිපොළ මුස්ලිම් වෙළෙද ප්‍රජාවට තාවකාලිකව තහනම් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රා.ස. සභාපති ඉල්ලයි

colombotoday

හෙට ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

colombotoday

රටේ අර්ථිකයෙන් භාගයක් විකුණලා

Admin