Colombo Today Local News

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

ඒ අනුව හෙට (22)දින සිට පුරා මාසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඳවන බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

වසන්ත සමඟ සාකච්ඡා බිඳවැටේ සහල් ආනයන කොට උඩ?

Admin

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

මහ විනාශයකට කොටියා කුරුමාණම් අල්ලලා.. අත්අඩංගුවට ගත්තේ මාසයක මෙහෙයුමකින් !

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අදයි…

colombotoday

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday