Colombo Today Local News

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පක්ෂයේ නායකයෙක් යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද (21) පැවසීය.

මහනුවරදී මහ නාහිමිවරුන් හමුවීමෙන් පසුව 20 වැනිදා තමා කී කතාවක් වැරදි අයුරින් සමාජගත වී තිබෙන බව කී නවීන් දිසානායක මහතා ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයකු බව පැවසුවේය.

සන්නිවේදන දුර්වලතා නිසා වෙනත් අරුතක් ඇති පුවතක් සමාජ ගත වී තිබෙන බවද ඒ මහතා පැවසීය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා මේ බව සඳහන් කළේය

Related posts

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday