Colombo Today Local News

විගණන පනත සම්මතකර විගණකාධිපතිගේ බලතල කොමිසමකට පවරනවා – මුදල් ඇමති

ravi45121

විගණකාධිපතිගේ බලතල කප්පාදු කරන්න යයි.. විගණන පනත සම්මතකර විගණකාධිපති බලතල කොමිසමකට දෙයි!

විගණකාධිපතිවරයා සතු බලතල තිදෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් වෙත පැවරීමේ විධිවිධාන සහිත නව විගණන පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින එකම වරලත් ගණකාධිකාරවරයා ලෙස විගණන පනත කඩිනමින් සම්මත කර ගැනීමේ වැඩි අවශ්‍යතාවය ඇත්ත් තමන්ට බවත්, නව පනත සම්මත කිරීම රජයේ පාර්ශවයෙන් කිසිදු ප්‍රමාදයක් නොකරන බවත්, එක් පුදගලයෙකුට හිමි බලතල තිදෙනෙකුගෙන් යුත් කොමිසමක් වෙත පැවරීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය රජය මේ අවස්ථාවේදීද ක්‍රියාත්මක කිරීමට උත්සහා දරණ බවත් ඔහු අවධාරණය කරයි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සම්බන්ධව විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන් අගමැතිවරයා මෙන්ම මුදල් ඇමතිවරයාද දැඩි නොසතුටකින් සිටින බවද පැවසෙයි.

Related posts

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday

පයින් ගහල එලවන්න කලින් ඉවත්විය යුතුයි.. එජාපයටත් වෙන්නේ පැරණි වමට වෙච්ච දේමයි – චම්පික

colombotoday

යකඩ බෝල 669 ක් සමඟ ගාල්ලේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට…

colombotoday

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday