Colombo Today Local News

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපක් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද(09) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Related posts

අසාදු ලේඛණ ගත කල චීන සමාගමකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබා දීමේ සූදානමක්.

colombotoday

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday

ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

අශෝක් ස්ටීල් සහ ආර්.එස් ස්ටීල් බාල කම්බි නිසා පාරිභෝගික අධිකාරිය අසල නොසන්සුන් වෙයි

colombotoday

හර්ෂ අනුරට සුබ පතයි

Admin

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

Admin