Colombo Today Local News

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද අමාත්‍ය මණ්ඩලයට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (02)දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරු 04.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වේ.

මේ අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (01)දින සඳහන් කළේය.

Related posts

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

colombotoday

පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිනන්

colombotoday

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

colombotoday

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

colombotoday