Colombo Today Local News

20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක් – මුස්ලිම් කොංග්‍රසය කියයි

විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙරට ප්‍රධාන ජන වර්ගයක් වන මුස්ලිම් ජාතිය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන තම පක්ෂයේ මතය විමසීමක් සිදු කළේ නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් නිසාන් කාරියප්පර් මහතා සඳහන් කරන්නේ දැනට සකස් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කරුණු වලට තම පක්ෂයට එකඟ වීමට හැකියාවක් නැති බවයි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පතට විරුද්ධව තම පක්ෂය අධිකරණ යාමට බලාපොරොත්තු වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

මෛත‍්‍රී – මහින්ද කුමන්ත‍්‍රණය අපි උපන් ගෙයිම පරාජය කළා – අනුර කුමාර දිසානායක

colombotoday

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

colombotoday

දේශපාලන හස්ථයන්ගෙන් මෙහෙයවන සරසවි සිසුන්ට මා දොස් කියන්නේ නෑ – ජනපති

colombotoday

අක්‍රමවත් මාර්ග අලුත්වැඩියාව ගුවන් හමුදා සෙබළෙකුගේ දිවි තොර කරයි.

colombotoday

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති.

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday