Colombo Today Local News

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

අයවැයට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම සඳහා ඉදිරිපත් වන විපක්ෂ දේශපාලන නියෝජිතයන්ට ද ඇමැති ධුර ලබාදීම එම කැබිනට් සංශෝධනය මගින් සිදු කිරීමට නියමිතය. කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30 කට සීමා වීමේ වගන්තිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු අහෝසි වනු ඇත.
 
ඒ අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් ඇමැති ධුර රාජ්‍ය ඇමැති ධුර සහ නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වනු ඇත.
 
 කුෂාන් සුබසිංහ – Divaina

Related posts

තවත් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම අද අරඹ‍‍යි

colombotoday

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

colombotoday

විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන..

colombotoday

ගංවතුරට හසුවූ පොත් පත් රැකගන්නේ මෙහෙමයි

colombotoday

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin