Colombo Today Local News

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කර තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි දෙරණ රූපවාහිනියට සඳහන් සඳහන් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යෝජිත කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කළ බවයි.

මේ අතර, යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මෙම සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශාපලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට (02) පස්වරු 04.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය.

Related posts

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

Admin

ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්

colombotoday

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

හඳුනානොගත් මත් පෙති 3500ක් සමග අයෙක් කොටු

Admin

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

වෙයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ දෙපිරිසක් අතර දරුණු ගැටුමක්.. පීරකින් ඇන දෙදරු පියෙක් මරා දමලා..

colombotoday