
සාම්ප්‍රධායික ගම්වලට පැමිණ විවිධ වරප්‍රසාද ලබා දෙමින් බෞද්ධයක් සහ හිංදුන් අන්‍යාගමිකරණය කරන බවට චෝදනා එල්ලවූ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි කල්ලි කිහිපයක් විසින් 20 වන විවස්තා සංශෝදනයට එරෙහිව ඒකාබද්ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සමහර අන්තර්ජාල මාධ්‍ය කතෝලික සභාව 20 වැනි සංශෝදනයට එරෙහිව නිවේදනයක් නිකුත්කළ බවට වාර්තා කර තිබූ නමුත් මෙම ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි කල්ලි සමග කතෝලික සභාව කිසිදු සම්බන්දතාවයක් නොපවත්වයි.
ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි කල්ලි නිකුත් කල නිවේදනය….


