Colombo Today Local News

පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපති

mahinda r

තම පුතු සිරගත කර තිබුණද වැට් බද්ද තාවකාලිකව හෝ අත්හිටුවීමට ලැබුණු අධිකරණ නියෝගය පිළිබදව සතුටක් දැනෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාරගත කළ නාමල් රාජපක්ෂ මහතා බැලීම සදහා ඊයේ පස්වරුවේ වැලිකඩ මැගසීන් බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මාධ්‍යෙව්දීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/PresidentRajapaksa/videos/10153510713821467/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සහන කාලය දීර්ඝ කරේ

colombotoday

ඊනියා මාධ්‍යවේදීන්ට එන්ජීඕකාරයන් ලොකු වුණාට ජාතිය රකින ඥානසාර හිමියන්ව රටට වටිනවා

colombotoday

ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට

colombotoday

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

colombotoday