Colombo Today Local News

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ද නියමිත බවයි ඒ මහතා සඳහන් කළේය.

Related posts

කුරුණෑගල නගරාධිපති නඩු කියන්න නගර සභාවෙන් සල්ලි ඉල්ලයි

colombotoday

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

“රට, ජාතිය, ආගම බේරාගැනීමටනම් සිංහල මව්වරුන් වැඩිපුර දරුවන් බිහිකළ යුතුයි“ – ඉසුර දේවප්‍රිය

colombotoday

ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්ත දූෂිතයි – UN හිටපු ප්‍රධානියෙක් හෙළිකරයි…

colombotoday

එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්

colombotoday

තිලංගගේ ක්‍රිකට් විශ්වවිද්‍යාල හැදිල්ලක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක් (Video)

colombotoday