Colombo Today Local News

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

කෙසේ වෙතත් එය සිදුවිය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හරය ආරක්ෂා කරමින් බවත් එම නිවේදනයේ දකේවෙයි.

උපුටා ගැනීම

“19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලැබු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින්, දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි.”

Related posts

ඉදිරි දින තුන ඇතුළත එජාපය කරන්න යන ඇගට පතට, බඩට කටට, හදවතට දැනෙන, ඇස් දෙකට පේන, කනට මිහිරි වැඩේ..

colombotoday

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ” – මහින්ද දේශප්‍රිය තැබූ සටහන

Admin

විදුලි බිල නොගෙ වූ රූපවාහිනියේ විදුලිය කපයි

Admin

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

රාජිතට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

colombotoday