Colombo Today Local News

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සහල් ආනයනය කිරීමට නියමිතය.

දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එම තීරණය ගෙන තිබේ.

Related posts

පොලිස්පති සංවේදී වෙයි.. මහ සභාවක් අමතමින් කදුළු සළා හඩයි

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

දුම්රියක ගැටී තරුණියක් ජීවිතක්ෂයට

Admin

කුඩු අංජුගේ දේපළ CIDයට පවරාගනී

colombotoday

මන්ත්‍රී අතුකෝරල ඝාතන සිද්ධියේදී දිවි අහිමි වූ පොලිස් නිලධාරියාගේ පවුලට මිලියන 05ක්

colombotoday