Colombo Today Local News

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 15,160 දෙනෙක් වාර්තා වන බව එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය සඳහන් කරයි.

ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරය වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 7352 කි.

Related posts

මහින්ද රාජපක්ෂව පියන් කෙනෙක් කරන්න අලි සබ්‍රිට තියෙන අයිතිය මොකද්ද

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

නෙවිල්ගේ රෝහල රජයට.. SAITM සිසුන් රජයේ රෝහලට – රජයේ ස්ථාවරය මෙන්න

colombotoday

‘අත’ ශක්තිමත් කරන්න සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ 15ක් එජනිසට එකතු වේ

colombotoday

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday