Colombo Today Local News

මහජන දේපළ, විදේශ විනිමය අතර වෙනස දන්නෑ.. අපබ්‍රංස කියවනව.. අනුරට සේනාධිපති තරු විසිවෙන්න දෙයි

nissanka anura
තමා පැනමා ලයිස්තුවට අභියෝග කරන බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ තමා පැනමාවේ බැංකු ගිනුමක් පවත්වා ඇති බවට කවුරුන් හෝ සොයාගතහොත් අදාළ ගිණුමේ ඇති සම්පූර්ණ මුදල සොයාගත් තැනැත්තාට දෙන බවද පවසන ඔහු එවැනි ගිණුමක් තමාට නොමැති බව සියයට දහක් විශ්වාසයෙන් පවසන බවද ඔහු කියා සිටී.

පැනමාවේ ගිණුමක මුදල් තබා ගැනීමට තමාන නීත්‍යානුකූල අවසරයක් ඇති බවද, මහජන දේපළ, විදේශ විනිමය අතර වෙනස නොදැන අපබ්‍රංස කියවන අනුර දිසානායක ආපසු පාසැල් යැවිය යුතු බවද ඔහු පවසයි.

[fbvideo link=”https://www.facebook.com/avantmaritime/videos/2040795462812435/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපති සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී – චීන ආරක්ෂක ඇමති(PHOTOS)

colombotoday

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කිරීම ආණ්ඩුවේ නිවටකමක් !

colombotoday

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

colombotoday

රටපුරා බල්ලන් විසි ලක්ෂයක් දඩාවතේ… ජලභීතිකාව හිස එසවීමේ අවදානමක්…

colombotoday

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday