Colombo Today Local News

සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑ

finceka

ඇමතිවරු, හමුදාපතිවරු යම් වගකීමක් දරණ පිරිසක් බැවින් ඔවුන්ට සැප පහසු වාහන සහ යම් වරප්‍රසාද හිමිවිය යුතු බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

රට ගොඩනගනවා යනු ඇමතිවරුන්ගේ වරප්‍රසාද නොවන බවත්, එසේ කළහොත් අපේ රට හිගන්නන්ගේ රටක් වනු ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

තමන් මිලියන 35 ක් වටිනා රථයක් ඇණවුම් කළ බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday

හුදකලා ප්‍රදේශවල වෙනසක්

colombotoday

රස පරික්ෂණයෙන් කට හඩ තහවුරුයි… රාජ්‍ය නායක ඝාතන කුමන්ත්‍රණයට DIG කොටුවෙයි…

colombotoday

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

Admin

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday