World

ගෝලීය ආසාදිතයින් සියයට 17කින් පහළට

ඉකුත් සතිය තුළදී ගෝලීය ආසාදිතයන් සියයට 17කින් පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (10)දින අනාවරණ කළේය.

ආසාදිතයන් පහළ බැසීමේ වැඩිම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ අප්‍රිකානු මහද්වීපය බව එම සංවිධානය වැඩිදුරටත් පැවසුවේය.

ආසාදිතයන් පහළ බැසීමේ අඩුම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ නැගෙනහිර මධ්‍යධරණී කලාපය බව ද ඔවුන් සඳහන් කරයි.

මේ අතර අද වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 107,411,435 ක් ලෙස වාර්තා වේ.

වසංගතයෙන් සිදුවූ සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 2,351,192 කි.

Related posts

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

කොරෝනා වෛරසය පැතිරවීම: ඉන්දියාවේ පැරණිම මුස්ලිම් සංවිධානය වන තබ්ලික් ජමාත්ට විරුද්ධව නඩු දමයි

colombotoday

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

Admin

හිරු ගවේෂණයට යන ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය සෙල්ෆි ගහලා

Admin