World

ගෝලීය ආසාදිතයින් සියයට 17කින් පහළට

ඉකුත් සතිය තුළදී ගෝලීය ආසාදිතයන් සියයට 17කින් පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (10)දින අනාවරණ කළේය.

ආසාදිතයන් පහළ බැසීමේ වැඩිම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ අප්‍රිකානු මහද්වීපය බව එම සංවිධානය වැඩිදුරටත් පැවසුවේය.

ආසාදිතයන් පහළ බැසීමේ අඩුම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ නැගෙනහිර මධ්‍යධරණී කලාපය බව ද ඔවුන් සඳහන් කරයි.

මේ අතර අද වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 107,411,435 ක් ලෙස වාර්තා වේ.

වසංගතයෙන් සිදුවූ සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 2,351,192 කි.

Related posts

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ නෞකාවක් අනතුරක

Admin

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

colombotoday

කීර්ති නාමයට හානි වූ හිටපු අගමැතිවරයෙක් බිලියන 10 වන්දියක් ඉල්ලයි

Admin