Colombo Today Local News

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

පසුගිය 17 වැනිදා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට කොළඹ ගාළු මුවදොරට එන්නැයි කීවේ එහි රැස්වීම් තියන්න නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් මහතා පවසයි.

එදිනට එහි පාක්‍ෂිකයන් කැදවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජනාධිපතිගේ මාලිගා වැටලීමට බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඊට පෙර ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට බාර දුන් බවත් ඔහු කියා සිටියේ එජාප ජන හමුවක් අමතමිනි.

https://www.facebook.com/mujiburrahmanmpofficial/videos/1994414470645991/

Related posts

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

colombotoday

විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළට

colombotoday

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි..

colombotoday

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday